පෞරාණික නිර්මාණයක් වන පොලොන්නරුව වටදාගෙය පොලොන්නරුව යුගයේ ඉදි කෙරූ විශිෂ්ටතම නිර්මාණයකි.මෙය පලමුවන පරාක්රමබාහු රජ සමයේ ඉදි කරන ලදි.පොලොන්නරුව නගරය තුල පිහිටා ඇති මෙය රට තුළ සංරක්ෂණය වී ඇති විශිෂ්ටතම නිර්මාණයකි.
මෙම නිර්මාණය සංකීර්ණ ලෙස අලංකාර කරන ලද වේදිකා යුගලයකින් සමන්විත වේ.උතුරු දිශාවට මුහුණ ලා ඇති තනි දොරටුවෙන් පහත් වේදිකාවට පිවිසිය හැකිය.

🙏🙏🙏💙
ReplyDelete💚💚
ReplyDeleteNice❤️
ReplyDelete