Tuesday, May 14, 2024

නිශ්ශංක ලතා මන්ඩපය

 


නිශ්ශංක ලතා මන්ඩපය යනු ශ්‍රී ලංකාවේ පුරාන  පොළොන්නරවේ  ඉදිකර තිබූ කලා කෘතියකි.නිශ්ශංක මල්ල රජු විසින් තනවන ලද එතුමා අනුව යමින් නම් කර ඇති මෙය දළදා මලුවෙහි දකුණු වාහල්කඩෙහි පිහිටා ඇති අතර මෙය පොළොන්නරු යුගයේ නිර්මාණය කරන ලදී .

අලංකාර නෙලුම් මල් ඵලක සහිතව කැටයම් කල මෙම ශිලාමය නිර්මාණය නිශ්ශංක මල්ල රජු විසින් පිරිත් ශ්‍රවණය කල ස්තානයක් ලෙස සැලකේ.මෙය ශෛලමය ගරාදි වැටෙන් වට කර තිබෙන අලංකාර වේදිකාවකින් යුක්ත කලා නිර්මාණයකි.

4 comments: