Tuesday, May 14, 2024

කුට්ටම් පොකුණ

 


කුට්ටම් පොකුණු  සදහා පුරාන ශ්‍රී ලංකාවේ පෙන්විය හැකි උදාහරණයක් නම් කුට්ටම් පොකුණයි.මෙය අනුරාධපුර යුගයේ ක්‍රි.ව 569-571 පළමුවන අග්ගබෝධි රජු විසින් කරනා ලද්දකි.මෙය සිංහලයන්ගේ වාරි ඉංජිනේරු ශිල්පයේද වාස්තු ශිල්පයේ සුවිශේෂ අග්‍ර ඵලයක් ලෙස සලකනු ලැබෙයි.


කුට්ටම් පොකුණ මතුපිට යටට සහ පැතිවලට යොදා ඇත්තේ කපාපු ගල් පුවරුය.පොකුනේ දෙපැත්තේ පිය ගැට පෙලවල් දක්නට ඇත.ඒවා සමෘද්ධිය විදහා දක්වන පුන්කලස් වලින් අලංකෘතය.පොකුණට ජලය ඇතුළු වන විට පෙරීමට ද උපක්‍රම යොදා තිබුණි.

4 comments: